මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී වසර 37 ක් බන්ධනාගාරගතව සිටි ඇමෙරිකානුවකුට නිදහස හිමිවිය.
මෙසේ නිදහස් වී ඇත්තේ ඇමෙරිකාවේ ෆිලිඩෙල්ෆියා නගරයේ පදිංචි විලී ස්ටෝක්ස් නමැත්තාය. විලී ස්ටෝක්ස් වරදකරු කළ ප්‍රධාන සාක්ෂිකරු බොරු කී බව අනාවරණය වීමෙන් පසු විලී ස්ටෝක්ස් සියලු චෝදනාවලින් නිදහස ලැබුවේය.
1984 වසරේ සිට වසර 37 ක් තමන් අයුක්ති සහගත ලෙස මිනීමැරුම් චෝදනාවකට වරදකරු කිරීමට එරෙහිව, නිදහස් වීමෙන් අනතූරුව විලී ස්ටෝක්ස් නඩු පැවැරීමට ද කටයුතු කර තිබේ.
ප්‍රධාන සාක්ෂිකරු වූ තැනැත්තා දැන් පවසා ඇත්තේ පොලිසිය තමන්ට අල්ලස් ලබා දුන් බැවින් බොරු කී බවය.
(විමුක්ති රොද්‍රිගෝ)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නොකළ වරදකට 37 වසරක් හිරේ ඉදලා