
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
ඒ අනුව, 27 හැවිරිදි කැරොලයින් ලෙවිට්, ඇමෙරිකාවේ ජනාධිපති මාධ්‍ය ලේකම් ධුරයට පත්වන ළාබාලතම තැනැත්තිය වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
මැතිවරණ සමයේදී, ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේ ද කැරොලයින් ලෙවිට්ය. කැරොලයින් තමන්ට බොහෝ සෙයින් හිතවත්, විශ්වාසනීය, බුද්ධිමත් තැනැත්තියක බවය. කැරොලයින් ලෙවිට් නවතකාකාරියක මෙන්ම ආදරණීය මවක ද වන්නීය.
2025 ඔක්තෝබර් මස 08
1499
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1334
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
476
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය