ඇමෙරිකා ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරය අසල උද්‍යානයට අකුණු සැර වැදීමෙන් සිවු දෙනකු රෝහල්ගත කළ බව මාධ්‍ය වාර්තා කරයි.
රෝහල් ගත කෙරුණේ පිරිමින් දෙදෙනකු කාන්තාවන් දෙදෙනකු බව ද පැවැසෙයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
අකුණු සැර වැදුණේ ඊයේ (4) සවසය. ඒ වනවිට ප්‍රචණ්ඩ අකුණු කුණාටුවක බලපෑම් වොෂින්ටන් අගනුවරට එල්ල වී තිබුණු බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධවල මන්දිරයට අසලට හෙණ ගහලා