ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බැරක් ඔබාමාගේ නිල නිවස වන ධවල මන්දිරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි වයි - ෆයි ලබානොදීම පිළිබඳව ඔබාමා කනස්සල්ල පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.
ඇමරිකාවේ සීබීඑස් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔබාමා පවසා ඇත්තේ ලොව ප්‍රධානම පරිපාලන ගොඩනැගිල්ලක් ලෙස මෙම අඩුපාඩුව තදින් දැනෙන බවයි. මේ සම්බන්ධයෙන් ඔබාමාගේ බිරිය මිචෙල් ඔබාමා හා දියණියන් දෙදෙනාද සිය කනස්සල්ල පළ කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධවල මන්දිරයටත් වයි-ෆයි අවුලක්
ඇසළ Monday, 08 February 2016 04:41 PM
අපේ රටේ හැමෝටම නිකම්ම වයිෆයි දෙනවා (අ)
විකි Tuesday, 09 February 2016 05:00 AM
ඇමෙරිකාවේ එහෙමෙ උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ (රේ)
රොහාන් Tuesday, 09 February 2016 06:52 PM
වයි-ෆයි නැතුව ඇති ආරක්ෂක හේතූන් මත (නි)
ජයරංග Monday, 08 February 2016 07:40 PM
ඇමෙරිකාවේ නැතිවුණාට ලංකාවට නොමිලේ ලැබුනා (නි)