
පස් අවුරුදු ජනාධිපති ධුර කාලය අවසන් වෙන තුරු තමන් ජනාධිපති ධුරයේ රැඳී සිටින බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කියයි. මැක්රොන්ගේ ජනාධිපති ධුරය අවසන් වෙන්නේ 2027 වසරේදීය.
ජනාධිපති මැක්රොන් මෙසේ පැවැසුවේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයකින්, මැක්රොන් අග්‍රාමාත්‍ය ධුරයට පත් කර සිටි මයිකල් බානියේ ඉවත් කිරීමට කටයුතු යෙදීමත් සමඟය.
මෑත ඉතිහාසයේ අඩුම කාලයක් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයේ දැරූ පුද්ගලයා වන්නේ, මයිකල් බානියේය. ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒම සිදුවූයේ ඔහු අයවැය පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව සිදු කළ කප්පාදු ජනතා අප්‍රසාදයට හේතුවක් වීම නිසාය.
මයිකල් බානියේගේ ඉල්ලා අස්වීම බාර ගැනීමෙන් පසු ජනාධිපති මැක්රොන් ජාතිය ඇමැතුවේය. තමන් 2027 වසරේ තම ධුර අවසන්වනතුරු රැඳී සිටින බව ඔහු පැවැසුවේ එම අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධුරය අවසන් වෙනකල් ඉන්නවා - මැක්රොන්