ඉන්දියාවේ නවදිල්ලි අගනුවර 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත.
පිටපිට දින තුනක් ඇතුළත දෛනිකව හමුවී ඇති ආසාදිතයන් ගණන 1,500 පසු කළේ යැයි ඉන්දීය මාධ්‍ය වර්තා සඳහන් කරයි.
ගතවුණු පැය 24 දී පමණක් වාර්තා වූ මරණ ගණන 10 කි.
ජනවාරි 23 වැනිදායින් පසු එක් දිනකදී කොරෝනා මරණ 10 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd