
නවදිල්ලි අගනුවරද අයත් ඉන්දියාවේ දිල්ලි ප්රා.න්තයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් වේගයෙන් ඉහළ යමින් පවතින බවත්, ගතවුණු පැය 24 ඇතුළත දිල්ලියෙන් නව ‘කොවිඩ් 19’ ආසාදිතයන් 2,073 ක් සහ මරණ පහක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, ඉන්දියා දිල්ලියෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 19,60,127 දක්වාත්, දිල්ලියෙන් වාර්තා වන සමස්ත මරණ 26,321 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. දිල්ලියේ ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවූයේ පසුගිය ජූනි 26 වැනිදායින් පසුවය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd