වසර ගණනාවකට පෙර කොළොම්බියා ජාතික මනුවෙල් එල්කින් පතාරයෝ මුල්ම මැලේරියා මර්දන එන්නත සොයා ගත් සැණින්ම ඔහු සොයා ආ ජර්මන් ඖෂධ සමාගමක් ඩොලර් අසූ ලක්ෂයකට ( රුපියල් කෝටි 1040 ) ඔහුගෙන් එම එන්නත ඉල්ලා ඇත. එහෙත් මුදලට තම ආත්මය පාවා නොදුන් මෙම උදාර වෛද්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට තමා සොයාගත් එන්නත නොමිලේ දුන්නේය. වැටුපට සරිලන සරිලන සරල ජීවිතයක් ගතකල වෛද්‍ය මනුවෙල් එල්කින්හට රෝහල වෙත යෑම සදහා ඒවනවිටත් තිබුනේ කුඩා යතුරු පැදියකි. ඔහුගේ නම එන්නත වෙනුවෙන් යෙදීමට ලෝක සෙඛ්‍ය සංවිධානය සූදානම් වූවත් එයට වෛද්‍ය සමුවෙල් එකහෙළා විරුද්ධ වූ බව ඉතාලි පදෝවා ගවන් විදුලිය පැවසුවේය. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් මරණින් බේරාගත් ඔහු නොපෙණෙන දෙවියෙකු නොව මිහිපිට දෙවියෙකි යි මිනිස්සු කියති. ඔහුගේ සොයා ගැනීම වෙනුවෙන් සම්මාන ලැබුණේද නැත.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දොස්තර කෝටි සීයක් ඉවත දමයි
ගාමිණී Thursday, 28 March 2013 04:44 PM
මුදලට වඩා ලෝත සත්වයා වෙනුවෙන් කල කරුණා ගුනය මිලකල නොහැකියි.(නදී)
ගීත් Friday, 29 March 2013 03:54 AM
අපේ රටේ මහජන මුදලින් ඉගෙනගෙන හැම තත්පරයක්ම මුදලට විකුනන දාස් ගානක් දොස්තර මුදලාලිලා නම් මේක ඒ වෙලවෙම විකුනලා.(නදී)
ගජබා Friday, 29 March 2013 08:15 AM
මෙයාව චැනල් කරන්න බැරිද දන්නේ නැහැ.(නදී)
රොෂාන් Thursday, 28 March 2013 09:14 PM
නියම දෙවි කෙනෙක් වගේ මිනිහෙක්.(නදී)
උසේන්ද්ර Friday, 29 March 2013 10:29 AM
ඔහුට රාජ්‍ය සම්මානයක් දීම වටී. (නි)
රිච් Thursday, 28 March 2013 03:30 PM
මෙන්න මිනිස්සු. ඒකටත් එක්ක අපේ මිනිස්සු. (නදී)
රංජන් Thursday, 28 March 2013 03:49 PM
පිටරට වල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
ජයී තිසර Thursday, 28 March 2013 03:54 PM
හැකිනම් කුමන අයුරින් වංචා කරමින්.. ඖෂධ සමාගම් දුවතී කාසි සොයන්.. සුවපත් කරති අද ලොව දහසක් ලෙඩ්ඩුන්.. උත්තම මිනිස් ගති දක්වන වෛද්‍යවරුන් (නි)