IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


දූෂණ වංචාවලට එරෙහිව ඉන්දියාවේ නව දේශපාලන පක්ෂයක්

ඉන්දීය රජයේ දූෂණ වංචාවලට එරෙහිව, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට එරට ප‍්‍රමුඛ පෙළේ දේශපාලන කි‍්‍රයාකාරීහු පිරිසක් පෙරේදා (2) පියවර ගත්හ. එම පක්ෂය පිහිටවූයේ දේශපාලන කි‍්‍රයාකාරියකු වන අර්වින්ද් කෙජ්රිවාල්ගේ ප‍්‍රධානත්වයෙනි. 2014 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට තම පක්ෂය ද තරග කරන බව කෙජ්රිවාල් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ඉන්දීය රජයේ දූෂණ වංචා දිනෙන් දින ඉහළ යෑමත්, රජයට එරෙහිව ජනතා විරෝධයක් ඉස්මතු වීමත් සමඟ එම නව පක්ෂය පිහිටුවීමට තීරණය කළ බව කෙජ්රිවාල් පවසයි.කෙජ්රිවාල්



අදහස් (0)

දූෂණ වංචාවලට එරෙහිව ඉන්දියාවේ නව දේශපාලන පක්ෂයක්

දයා, සෞදියේ සිට Thursday, 04 October 2012 10:23 AM

මේ වගේ දේශපාලන පක්ෂයක් ලංකාවේනම් පිහිටවන්න දෙන එකක් නෑ , මොකද ඉන්න ඔක්කොම පිරිසිදු දේශපාලකයෝ නිසා (ස)

:       0       0

අරුණ Thursday, 04 October 2012 11:23 PM

මේ ගොල්ලන්ගේ දූෂණ වංචා වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

කිත්සිරි Friday, 05 October 2012 07:23 AM

මෙහෙම එන අයත් අන්තිමට දූෂණ මඩ වළටම තමයි වැටෙන්නේ, දේශපාලන ක්‍රියාකාරීන් නිසා. බොරදියේ මාළු බාගන්න හදන හැඩයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1828 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site