ඉන්දු මියන්මාර දේශසීමාවේ, ප්‍රධාන නගරයක් අල්ලා ගැනීමට මියන්මාර හමුදා රජයට එරෙහිව සටන් වදින, ‘අරකාන් හමුදාව’ යන නමින් ද හැඳින්වෙන, වාර්ගික බෙදුම්වාදීන් සමත් විය.
මියන්මාරයේ හමුදා ජුන්ාවට එරෙහිව සටන් වදින වාර්ගික සන්නද්ධ කණ්ඩායම් 3 කි. එයින් එකක් ලෙස සැලකෙන්නේ මෙම ‘අරකාන් හමුදාව’ ය. මේ වනවිට දේශසීමා ආශ්‍රිත පළාත් කීපයක් ඇත්තේ මෙම සන්නද්ධ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දේශසීමා නගරයක් මියන්මාර බෙදුම්වාදීන් අතේ