IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිවා ආහාර විස වී ඉන්දීය සිසුහු 20 ක් මරුට

පාසලෙන් ලබා දෙන දිවා ආහාර ගැනීමෙන් පසු නැගනෙහිර ඉන්දියාවේ පැන්ටා නුවර ප‍්‍රාථමීක පාසලක දරුවන් 20 දෙනෙක් ඊයේ (17) ජීවිතක්ෂයට පත්වූහ.
ආහාර ගැනීමෙන් රෝගී වූ තවත් සිසුන් 28 දෙනකු රෝහල් ගත කෙරුණු බවත් වාර්තා වේ.
ඔවුන් වෙනුවෙන් දිවා ආහාරය සකස් කර ඇත්තේ පාසලේ මුළුතැන්ගෙයිනි. සිද්ධිය ගැන කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව ප‍්‍රාන්ත අධ්‍යාපන ඇමැති පී.කේ. ෂායි පවසා ඇත.



අදහස් (0)

දිවා ආහාර විස වී ඉන්දීය සිසුහු 20 ක් මරුට

එස්.එල්.ටී.කේ. 2004 Thursday, 18 July 2013 01:12 PM

හොඳ වෙලාවට මෙහෙ පාසල්වල කෑම නොදෙන්නේ. දුන්නා නම් එහෙම අහිංසක අධ්‍යාපන ඇමතිතුමාට නිරපරාදේ බැනුම් අහන්න වෙනවා (නි)

:       0       0

චොන්දොම් Thursday, 18 July 2013 05:35 PM

ඉන්දියවටනම් මේක ලොකු තෑග්ගක් ජනගහනය අඩුවෙනවා දකින්න.මේක ඉස්සර බෞද්ධ රටක්... (නි)

:       0       0

සඳුන් Thursday, 18 July 2013 09:30 AM

ඉන්දියාවේ මේ වගේ දේවල් නොවෙනවා නම් තමයි පුදුම. (නි)

:       0       0

රූපවතී Thursday, 18 July 2013 09:39 AM

මත බේදයකට පළි ගැනීමකට වස දමලද දරුවන්ගේ කෑමට? අනේ දෙවියනේ! අන්ත දුප්පත් දෙමාපිය කොටසකගේ දරුවෝ. පව් දෙවියනේ! (නි)

:       0       0

දුමින්ද Thursday, 18 July 2013 06:37 AM

පුදුමවෙන්න දෙයක් නැහැ,අපේ රටෙත් ඔවැනි දෙයක් සිදුවිය හැකියි. ජපානය වැනි රටක නම් මෙය බාරව සිටින පුද්ගලයා පැය බාගයකට කලින් කෑම අනුබව කරනවාලු. ප්‍රශ්නයක් නැත්නම් දරුවන්ට දෙනවලු. (නි)

:       0       0

රෝහණ මාරකොල්ලිය Thursday, 18 July 2013 12:24 PM

අනේ අසරණ ළමයි. ළමයි ඉතින් දෙන දෙයක් කනවානේ. අපේ ළමයිත් පාසලේ දිවා ආහාරය ගන්නවා. මේවාට නම් ප්‍රමිතියක් තියෙනවා නම් ‍හොඳයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site