සියොමාරා කැස්ත්‍රෝ හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දුන්නාය. දිවුරුම් දීමේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස ඇමරිකා උප ජනාධිපති කමලා හැරිස් ද සහභාගී වූවාය.
උප ජනාධිපති කමලා හැරිස් එහිදී සංක්‍රමණික ගැටලුවට සහ දුෂණයට විරුද්ධව සටන් වැදීමට සහයෝගය දෙන බවට පොරොන්දු විය.
කැස්ත්‍රෝ මහත්මියගේ දිවුරුම් දීම කලක් ඇමරිකාවට මිත්‍රයකූව සිටි ඇමරිකානු අධිකරණයෙන් දුෂණ චෝදනා ලැබූ හිටපු ජනාධිපති ජුවාන් ඔරලැන්ඩෝ මහතාගේ වසර අටක පාලනය අවසන් කරන ලදි.
(විමුක්ති එස්. රුද්‍රිගු)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දිවුරුම් දීමේ ප්‍රධාන අමුත්තිය කමලා හැරිස්