IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දිවියෙක් නගරයට එයි

ඉන්දියාවේ මිීරූට් නුවරට මහදවාලේ කඩාවැදුණු දිවියෙක් නිසා මහත් කලබගෑනියක් සිදුවිය.

වැඩ බිමක සිටි කම්කරුවන් පිරිසක් අතරට කඩාවැදුණු දිවියා එක් කම්කරුවෙකු සපා කා බරපතල තුවාල කළේය.

අනෙක් අයගේ කෑකෝ ගැසීම් මධ්‍යයේ පැනගිය දිවියා ඉන් අනතුරුව නතරවූයේ නගරයේ රෝහලේය.රෝහල් සේවකයින් උපායශීලීව දිවියාව රෝහලේ වූ කාමරයකට කොටු කළද කාමරයේ විවෘතව තිබූ ජනේලයකින් දිවියා නැවතත් පැන ගියේය.

දිවියා නිසා නරගයේ පාසල් හා පොදු ස්ථාන සියල්ල වසා දමා ආරක්ෂාව තර කිරීමට පොලිසියට සිදු විය.

දිවියා අල්ලා ගැනීමට පොලිසියට නොහැකි විය.

මිරූට් නගරයට යාබද වනාන්තරයේ සිට දිවියා නගරයට ඇතුළු වන්නට ඇතැයි සැක කෙරේ.



අදහස් (0)

දිවියෙක් නගරයට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site