IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දෙවන ලෝක යුද සමයේදී ටෝකියෝ නුවරට හෙළූ බෝම්බය නිෂ්කී‍්‍රය කෙරේ

දෙවන ලෝක යුද සමයේදී ටෝකියෝ නගරයට හෙළන ලද කිලෝග්රෑම් 220ක් බරැති පුපුරා නොගිය බෝම්බයක් සොයා නිෂ්කී‍්‍රය කිරීමට එරට ආරක්ෂක අංශ ඊයේ(21) සමත් විය. ගොඩනැගිලි ඉදි කෙරෙන භූමියක තිබී සොයා ගත් මෙම බෝම්බය නිෂ්කී‍්‍රය කරන අවස්ථාව වන විට ඒ අවට සිටි දෙසීයක පමණ ප‍්‍රදේශවාසීන් පිරිසක් ඉවත් කිරීමට ටෝකියෝ පොලිසිය කටයුතු කළ බව වාර්තා වේ. දෙවන ලෝක යුද්ධය අවසානය කාලයේදී ජපානයේ සතුරකු වූ ඇමෙරිකාව ටෝකියෝ නගරයට බෝම්බ දහස් ගණනක් හෙළූහ. ජපාන ආරක්ෂක අංශ පවසන්නේ සෑම වසරකදීම පුපුරා නොගිය බෝම්බ 70කට ආසන්න ප‍්‍රමාණයක් ටෝකියෝ නුවරින් හමුවන බවයි.



අදහස් (0)

දෙවන ලෝක යුද සමයේදී ටෝකියෝ නුවරට හෙළූ බෝම්බය නිෂ්කී‍්‍රය කෙරේ

ඉන්දික Thursday, 25 October 2012 11:54 AM

මේක ආපසු ඇමරිකාවට දාන්න ඕනි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 229 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 425 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 172 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site