IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දෙවැනි ලෝක යුද්ධයේ බෝම්බයක් පැරීසියෙන් හමුවේ

දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසි හමුදාව විසින් ගුවනින් හෙලන ලද පුපුරා නොගිය විශාල ෂෙල් බෝම්බයක් පැරීසියේ කලාප අංක 18හී ෆෝර්ට් ඩේ ලා චැපල් ප‍්‍රදේශයේදී හමු ව  ඇත.

 එම ප්‍රදේශයේ අලුතින් ඉදිකරන විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සඳහා කැනීම් සිදුවෙන ස්ථානයකදී  මෙම බෝම්බය සොයාගෙන තිබේ. 

අනතුරුව ප‍්‍රථමයෙන් යුද හමුදාවේ බෝම්බ නිශ්ක‍්‍රීය අංශය විසින් නිශ්ක‍්‍රීය විශේෂ ආරක්ෂාවක් යටතේ  එම ස්ථානයෙන් ඉවත් කර ගත්තේය. 
 
ඒ සඳහා වර්ග කිලෝ මීටරයක ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම අධි ආරක්ෂිත කළාපයක් බවට පත් කර  යුද හමුදා රථ වලින් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ඉහත බෝම්බය පැරීසියෙන් පිටතට රැගෙන ගියේය. 
 
 මෙවැනි යෝධ බෝම්බ බොහෝ විට ප‍්‍රංශයේ විවිධ ප‍්‍රදේශ වලින් විටින් විට සොයා ගෙන ඇත්තේය. දෙවන ලෝක යුධ සමයේ දරුනු ලෙස සටන් පැවැති උතුරු දිග ප‍්‍රංශයේදී මෙවැනි බෝම්බ සොයා ගැනීම සුලභව සිදුවන ප‍්‍රදේශයන්වේ. 
 
 
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)



අදහස් (0)

දෙවැනි ලෝක යුද්ධයේ බෝම්බයක් පැරීසියෙන් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site