IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිල්ලි සම්මන්ත‍්‍රණයට රුෂ්ඩි එනවා නම් මා එන්නේ නෑ

ඉන්දියාවේ නවදිල්ලි නුවර අද (16) පැවැත්වීමට නියමිත සම්මන්ත‍්‍රණයට සල්මාන් රූෂ්ඩි පැමිණෙන්නේ නම් තමා ඊට සහභාගී නොවන බව පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් විරුවකු මෙන්ම වර්තමානයේ ප‍්‍රබල දේශපාලන චරිතයක් ද වන ඉම්රාන් ඛාන් පවසයි. අද පැවැත්වීමට නියමිත එම සම්මන්ත‍්‍රණයට ඉම්රාන් ඛාන්ට ද ඇරැයුම් කර තිබේ. සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයා වන්නේ ද ඔහුය. ලෝ පුරා මුස්ලිම්වරුන්ට අවමන් කළ රුෂ්ඩි සම්බන්ධ වන කිසිම වැඩසටහනකට සහභාගි වීමේ අදහසක් තමන්ට නැතැයි ඉම්රාන් ඛාන් පවසා තිබේ. පසුගිය මාස කිහිපයේදී ඉම්රාන් ඛාන් පාකිස්තාන දේශපාලනයේ ප‍්‍රබල පෙරැළියක් සිදු කළ අතර, පාකිස්තාන ජනතාවගේ අනාගත බලාපොරොත්තුව ඔහු යැයි බොහෝ දෙනාගේ මතය වී ඇත. ඉන්දියාවේ මුම්බායි නුවර උපන් රුෂ්ඩි (64) මේ වනවිට ඉන්දියාවෙන් පිටවී බි‍්‍රතාන්‍යයේ ජීවත් වෙයි. 1988 වසරේදී  ‘සාතන්ගේ කවි’ නමැති ග‍්‍රන්ථය පළ කිරීමත් සමඟ ඉස්ලාම් දහමට නිගරු කළේ යැයි රුෂ්ඩිට චෝදනා එල්ල විය.



අදහස් (0)

දිල්ලි සම්මන්ත‍්‍රණයට රුෂ්ඩි එනවා නම් මා එන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site