IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


දිල්ලි බෝම්බකරුගේ සහායකයා අත්අඩංගුවට

නවදිල්ලි අගනුවර කාර්බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අත්අඩංගුවට ගත් මෙම සැකකරු බෝම්බය පුපුරුවාගත් උමාර් මොහොමඩ් නමැති මුස්ලිම් වෛද්‍යවරයාගේ සහායකයා යැයි පැවැසෙයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ මැදිහත් වීමෙනි. බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු විමර්ශන සිදුවන්නේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය යටතේය. බෝම්බ ප්‍රහාරයට අදාළ සියලු පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ මෙම විමර්ශන ඒජන්සියයි. 

පිපිරීමට යොදාගත් මෝටර් රථය මෙම සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇතැයි පැවැසෙයි. මොහු ද බෝම්බකරු සහ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සේම, ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.



අදහස් (0)

දිල්ලි බෝම්බකරුගේ සහායකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 104 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 944 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2549 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site