IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


දිල්ලියේ වායු දූෂණය ඉහළට

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ(27) පැවති දීපවාලී උත්සවය වෙනුවෙන් දල්වන ලද රතිඤ්ඤාවලින් නැගුණු දුම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව බලධාරීහු පවසති.

වාතයේ පවතින මෙම දූෂිත තත්ත්වය ශ්වසන ආබාධ සහිත පුද්ගලයන්ට පමණක් නොව නීරෝගී පුද්ගලයන්ට ද අහිතකර බව වෛද්‍යවරු පවසති.
 
කෙසේවුවද ඉන්දියානු රජය පනවන ලද නීතිරීති හේතුවෙන් මෙම වසරේදී දල්වන ලද රතිඤ්ඤා ප්‍රමාණය පසුගිය වසරවලට සාපේක්ෂව අඩු අගයක් ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

දිල්ලියේ වායු දූෂණය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 739 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site