ඉන්දියාවේ නවදිල්ලි අගනුවර 'මුහුණු ආවරණ' අනිවාර්ය කර තිබේ.
සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ 'කොව්ඩ් 19' ආසාදිතයන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවිනි.
මුහුණු ආවරණ නොමැතිව, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 500 ක දඩ මුදලක් අය කරන බව ද පැවැසෙයි.
ඉන්දියාවේ ද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්නේ 'ඔමික්‍රෝන් බී.ඒ.' අනු ප්‍රභේදයයි.
පැය 24 තුළ ඉන්දියාවෙන් 'කොවිඩ් 19' ආසාදිතයන් 15,000 කට වැඩි සංඛ්‍යාවක් හඳුනා ගැනීම ද සිදුවෙයි.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දිල්ලියේ මාස්ක් අනිවාර්යයි