IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දාර ඉබ්බාගේ කකුල් මීයෝ කති

ඉදිරිපස පාද වෙනුවට රෝද ඇති දාර ඉබ්බෙක් එංගලන්තයේ ගොස්ෆෝට් ප‍්‍රදේශයේ සිටියි. සෙප්ටිමස් නමින් හඳුන්වන මෙම ඉබ්බා අවුරුදු 23 ක් තිස්සේ ඩැරන් ස්ට්‍රැන්ගේ නිවසේ සුරතලාය.

දිනක් මිදුලෙහි ඇවිද පැමිණි ඉබ්බාගේ ඉදිරිපස කකුල්වල වෙනසක් දුටු ඩැරන් වෛද්‍යවරයකු සෙප්ටිමස් පෙන්වීය.පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සෙප්ටිමසගේ කකුල් දෙක මීයන් කා ඇති බව සොයා ගැණින.

අපහසුවෙන් ඇවිදින ඉබ්බාට කකුල් දෙකක් බද්ධ කිරීමට සිතූවත් ඩැරන්ගේ යෝජනාව පරිදි රෝද දෙකක් සවි කෙරිණි.

සෙන්ටිමීටර කිහිපයකින් උස් වී ඇති සෙප්ටිමස් දැන් වෙනදට වඩා වේගයෙන් එහා මෙහා යයි. එපමණක් නොව උස් මට්ටමක ඇති පෑලෑටි දළු පවා පහසුවෙන් කෑමට හැකියාව ඇත. රෝද සවි කිරීම සෙන්ටිමස්ට නුහුරු අත්දැකීමක් වුවත් ඌ සතුටින් සිටින බවත් කි‍්‍රයාශීලී වී ඇති බවත් ඩැරන් සඳහන් කරයි.

 

 

 



අදහස් (0)

දාර ඉබ්බාගේ කකුල් මීයෝ කති

නිමල් පෙරේරා Tuesday, 04 March 2014 08:54 AM

වේගයෙන් යන්න පුළුවන් නිසා සාමාන්‍ය ඉබ්බොත් රෝද ඉල්ලයිද දන්නේ නැහැ.(අ)

:       0       0

ඉරේෂ් මධුශංඛ Tuesday, 04 March 2014 04:16 PM

කොච්චර හොඳ දෙයක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site