IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දරුවන් 10,000ක් අතුරුදන්

පසුගිය වසර දෙකක කාලයේ දී යුරෝපයට සංක්‍ර‍මණය වූ පිරිස් අතර සිටි දරුවන් 10,000ට වැඩි ප්‍ර‍මාණයක් අතුරුදන්ව හෝ මියගොස් හෝ ඇතැයි යුරෝපයේ රහස් තොරුතුරු ඒකක වාර්තා කරයි. මේ පිරිස අතුරුදන්ව ඇත්තේ යුරෝපයට පැමිණි සංචාරකයන් ලෙස ලේඛණගත වීමෙන් පසුව බව ද එම වාර්තා පෙන්වා දෙයි.

සමාජ විද්‍යා පර්යේෂකයන් පවසන්නේ මේ ළමයි අපරාධ කණ්ඩායම් විසින් ලිංගික ශ්‍ර‍මිකයන් ලෙස, අපරාධ කණ්ඩායම් සාමාජිකයන් ලෙස, බාල වයස්කාර ශ්‍ර‍මිකයන් ලෙස හෝ වෙනත් නීති විරෝධී කටයුතු සඳහා යොදා ගන්නට ඇති බවයි. පසුගිය වසරක දී දෙමාපියන් හෝ භාර කරුවන් නොමැතිව යුරෝපයට සංක්‍ර‍මණය වූ දරුවන් සංඛ්‍යාව 26,000ක් බව ද එම වාර්තාවල දැක්වේ.

සංක්‍ර‍මණික දරුවන් අතුරුදන් වීම සම්බන්ධයෙන් යුරෝපෝල් වෙතින් සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කර ඇත්තේ ප්‍ර‍ථම වරටය.



අදහස් (0)

දරුවන් 10,000ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site