ඉන්දීය දෙමළ නළු විජේ, දේශපාලනයට පිවිසෙමින්, සිය මංගල කතාව පැවැත්වීය. ඒ, තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. පක්ෂය සංවිධානය කළ ‘තමිල්ග වෙටි්‍ර කසාගම්’ ජන රැලියට එක් වෙමිනි.
තමන් දේශපාලනයට පිවිසියේ ජනතාව වෙනුවෙන් බවත්, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බවත්, වෛරයෙන් පිරි දේශපාලනය තමන් අනුමත නොකරන බවත්, විජේ පැවැසීය. විජේ දැක ගැනීමටත්, ඔහුට සහාය දැක්වීමටත්, ඔහුගේ මංගල දේශපාලන කතාව ඇසීමටත් දස දහස් ගණනක් තමිල්නාඩු වැසියෝ රැලියට එක් වී සිටියහ.
සිනමාවේ අතිශය ජනප්‍රිය චරිතයක් වන විජේ දේශපාලනයට පිවිසියේ රංගනයට සමුදෙමිනි. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ ‘ග්‍රේටස් ඔෆ් ඕල් ටයිම්ස්’ ය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දමිළ නළු විජේ මැතිවරණ වේදිකාවේ