IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දෙපා පුසා අන්තර්ජාලය අල්ලයි

පාද අහිමි ‘‘මර්කරි‘‘ නම් පූස් පැටවෙක් මේ දිනවල අන්තර්ජාලයේ ජනපි‍්‍රය වී සිටී.

මර්කරිගේ හිමිකරුවන් පවසන ආකාරයට මර්කරි කුඩා අවදියේදී ඔහුගේ පෙර පොළව තලන යන්ත‍්‍රයකට හසුව තිබේ.දිවි ගලවා ගැනීමට සමත්වුවද මර්කරි රැක බලා ගැනීම අපහසු යැයි හැගුණු හෙයින් සතුන් රැකබලා ගන්නා ආයතනයකට ලබා දීමට අදහස් කළත් පසුව තමන් ඇසුරේම මර්කරි හදා වඩා ගන්නේ යැයි තීරණය කළ බව ඔවුන් කියයි.

මර්කරි හට තම පෙරපා වල අඩුවක් නොදැනෙන ගාණය.පසු පා වලින් සිට ගැනීමට,ඇවිදීමට,පැනීමට පවා මර්කරිට හැකිය.

මර්කරි වෙනුවෙන් ෆේස්බුක් පිටුවක්ද මේ වන විට ආරම්භ වී තිබේ.

වැඩුණු පසු මර්කරිට ඉදිරි පා වල අඩුව යම් තාක් දුරට හෝ පිරවිය හැකි රෝද සවිකළ ආධාරයක් ලබා දීම හිමිකරුවන්ගේ අපේක්ෂාවයි.



අදහස් (0)

දෙපා පුසා අන්තර්ජාලය අල්ලයි

පාලිත Monday, 24 February 2014 09:48 PM

ලස්සන සතා මෙයාට ලොකු වුණාම අත් දෙකක් ලබෙයි

:       0       0

Don Rosan de Zoysa Tuesday, 25 February 2014 12:05 AM

ටොමී වඩා ‘‘මර්කරි‘‘ ගොඩක් හොදයි (අ)

:       0       0

සත්‍යා Tuesday, 25 February 2014 12:36 AM

මනුස්ස කම් කියන්නේ ....මේවට තමයි.....උසස් මිනිස් ගුණ ....අපේ රටේ ..නැති ..එක කණගාටුවක් ....(අ)

:       0       0

කෙවින් පෙරේරා Tuesday, 25 February 2014 02:31 AM

ඔව් පාලිත මටත් එකම තමයි කියන්න තියෙන්නේ. (අ)

:       0       0

කිත්සිරි Tuesday, 25 February 2014 08:25 AM

විනෝදයට සතුන් මරණ, හිංසනයට ලක් කරන මිනිසුන් මෙන්ම, සත්ව කරුණාව ඇති මිනිසුන් ද ලංකාවේ ද වෙනත් රටවලද සිටිති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site