
රුසියන් අධිකරණයක්, ගූගල් සමාගමෙන්, ගෙවීමට අපහසු විදියේ, දඩ මුදලක් ඉල්ලා ඇත. එම මුදල ඇමෙරිකන් ඩොලර්වලින් 20,000,000,000,000,000,000,000,000,000,000,000 කි.
ලෝකයේ වඩාත්ම ධනවත් සමාගමක් ලෙස සැලකෙන ගූගල් සමාගමේ වටිනාකම වන්නේ ඇමෙරිකන් ඩොලර් ටි්‍රලියන 2 ක් බැවින්, රුසියන් අධිකරණය පැනැවූ දඩ මුදල ඔවුන්ට ගෙවීමට නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තමන් ගෙවීමට බැරි ආකාරයේ දඩ මුදලක් ගූගල් සමාගමෙන් ඉල්ලා සිටියේ, සංකේතාත්මකව බවත්, ගූගල් සමාගම රුසියන් යූ ටියුබ් නාළිකා සඳහා පනවා ඇති සීමා ඉවත් කිරීමට, ගූගල් සමාගම පොළොඹවා ගැනීම මෙම දඩ මුදල නියම කිරීමේ අරමුණ බවත් ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙන්න බැරි මුදලක් රුසියාව ගූගල් සමාගමෙන් ඉල්ලයි