ඕලන්ද ජාතික දන්ත වෛද්‍යවරයකු ප්‍රංශයේදී රෝගීන් 120 දෙනකුගේ මුඛය විකෘති කළැයි අට වසරක සිර දඬුවමක් ලබාදී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ජේකබ් වෑන් නීරොප් (51) නමැති වෛද්‍යවරයා රෝගීන්ට භයංකාර තුවාල සිදුකර ඇතැයි කියති. දන්ත වෛද්‍ය කටයුතු ඔහුට තහනම් කැරුණු අතර ඇමරිකන් ඩොලර් 11,900 ක (රුපියල් 17,40,425) දඩයක්ද නියම කැරිණි.
මධ්‍යම ප්‍රංශයේ නිවියර් අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. පැමිණිලිකරුවකු වන ලුසී ජයිලන් බෘෘ සඳහන් කළේ දන්ත වෛද්‍යවරයා වැඩකට නැති හිංසාකාරී ක්‍රියා පිළිවෙත් මගින් දත් ගැලවීම සිදුකළ බවයි.
රෝගීන් පවසනුයේ ඔහුගේ ඉලක්කය වී තිබුණේ රෝගීන්ගේ රෝගී ස්වභාවය තවත් උත්සන්න කර මුදල් ඉපැයීම බවයි.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දත් දොස්තර අට වසරක් හිරේට
විජිත් Wednesday, 27 April 2016 09:10 AM
විශේෂයෙන්ම ප්‍රංශයේ සිටින දත් දොස්තරලගෙන් 60% කටත් වැඩිය ..එක්තරා ජාතියකට අයත් අයයි. ( ඒ අය මුදල් සහ ධනය ගැන ලෝක ප්‍රකටයි..ඔයගොල්ලන්ට මතකද වැනිසියේ වෙළෙන්දා නාට්ටියේ ඉන්න ෂයිලොක් ? ) ඉතින් මේ අයට දතක් ගලවන්න,එහෙම නැතිනම් පිරවිමකට වය වන්නේ ඉතාමත්ම සුළු මුදලක්.නමුත් අය කිරිමනම් සුළු නැහැ. වැරදිලාවත් මේ ජාතියේ කෙනෙක් ගාවට ගියාම ...මෙයා කතාකරන්නේ පන දෙන්න වගේ.දතත් හදනවා.ඊගාවට අනෙක් දත්ගැනත් බලනවා (බ)
පිටබැද්දර ජයා Wednesday, 27 April 2016 11:22 PM
වෙනස කියන්නේ අපේ දත් දොස්තර දත් ගළවන්නේ අපිටත් නොදැනීමයි. ගෙදර ගිහින් කෑම කන්න බලනකොටනේ දත් නැති වග දන්නේ (නි)
උදිත් Wednesday, 27 April 2016 11:59 AM
අපේ දත් දොස්තර නම්.(හේ)
ඉන්දු Thursday, 28 April 2016 04:39 AM
මම කියන්න හැදුව එකම අසෝකා කියලා තියෙනවා..(බ)
අසෝකා Wednesday, 27 April 2016 02:03 PM
අයියෝ මේවා මොනවාද ? ලංකාවේ දත් දොස්තර කෙනෙක් පාර්ලිමේන්තුවේම දත් ගලවල මහජනතාවගේත් දත් ගලවන්නේ! (බ)
ඇසළ Thursday, 28 April 2016 06:08 AM
අපේ රටේ දත් දොස්තරලත් හොද සල්ලි කාරයෝ දත් ගලවලාම මාළු අල්ලන ට්‍රෝලර් 8 ක් ගන්න පුළුවන් අවුරුදු 5 කින්. හිතා ගන්න දවසකට දත් කියක් විතර ගලවන්න ඇද්ද එක දතක් ගලවන්න කියක් අරගෙන ඇද්ද. ඒවගේම තමයි අසනීපයක් උනත් සින්ගපුරුවේ මුන්ට් එලිසබත් රෝහලේ වීඅයිපී පහසුකම් එක්ක වැඩියේ නැහැ ලක්ෂ 50 කට ටිකක් වැඩියේ වියදම් කරලා බෙහෙත් ගන්නේ. (බ)