දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ගතවුණු දින පහ ඇතුළත කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් පමණක් මරණ 486 ක් වාර්තා වේ.
මේ බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ බ්‍රිටිෂ් කොලොම්බියා මරණ පරීක්ෂකවරුන්ගේ සන්සදය මාධ්‍ය හමුවක් කැඳවමිනි.
පසුගිය සිකුරාදා (25) සිට මේ දක්වා මරණ 486 ක් සිදුවී ඇති බවත්, මරණවලට හේතුව අධික උණුසුම සිරුරට දරා ගැනීමට නොහැකි වීම බවත් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රධාන මරණ පරීක්ෂක ලීසා ලැපොයිනේත් මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය. මරණයට පත්වුණු වැඩිදෙනා වැඩිහිටි පුද්ගලයන්ය.
වසර මැද උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන නමුත් මෙවර අන් කවරදාටත් වඩා හිටිහැටියේ උණුසුම ඉහළ ගොස් ඇති බවත් එය සෘජුව කාලගුණ විපර්යාසවල අනිසි ප්‍රතිඵලයක් බවත් කැනඩා කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වැන්කූවර් (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැඩි උණුසුමින් කැනඩාවේ 486 ක් මියගිහින්