IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දූගේ දෑවැද්දට කෝටි 2000 ක්

චීනයේ ධනපති ව්‍යාපාරිකයෙක් ඔහුගේ දියණිය රුපියල් කෝටි 2000 ක දායාදයක් සමග ව්වාහකර දුන්නේය.

උළු, ගඩොල් වෙළදාමෙන් කෝට්පතියකු  වී ඇති වු ඩියන්බියෝ මෙතරම් විශාල ධනස්කන්දයක් දෑවැද්දක් ලෙස  දෙන්නේ මන්දැයි ඇසු විට කීවේ ඕනෑම දෙමාපියෙකු තම දරුවනට තමනට වඩා සැපදායි ජිවීතයක් සලසා දීමට ආශා කරන බවයි.

ඔහුගේ දියණිය විවාහ වුයේ ළදරු වියේ සිට ඇසුරු කළ හිතවතකු සමගය.ඔහු රජයේ සේවකයෙකි.

දෑවැද්ද සදහා ජර්මනියේ නිපද වු පොෂේ මොටර් රියක් , මර්සිඩීස් මෝටර් රථයක් ,රන් ආභරණ පෙට්ටියක් ,සුපිරි නිවසක්, සහ උළු ගඩොල් සමාගමෙහි කොටසක් ද දුන්නේය.රුපියල් කෝට් 40ක් පිනට පරිත්‍යාග කළේය.

චීනයේ ෆුජිනාන් ප්‍රාන්තයේ ජීවත් වන 54 හැවිරිදි ඩියන්බිගෝ ගේ සම්පුර්ණ වත් පොහොසත්කම පිළීබදව කිසිවකු ගණන් බලා නැත.

දරුවන්ගේ මඟුල්තුලාවලට ද අත දිගහැර විය පැහැදම් කිරීම ඔහු ජීවත්වන පළාතේ සම්ප්‍රදායයි.බෙහෝ විට චීනයේ නව ධනපති පන්තිය අතරේ මෙවන් චාරිත්‍ර වලදී අසාමාන්‍යය තරගකාරීත්වයක් මතු වෙතියි කියති.



අදහස් (0)

දූගේ දෑවැද්දට කෝටි 2000 ක්

ජයී තිසර Thursday, 03 January 2013 03:20 PM

ධර්මය කොම්‍යුනිස්ට් අගතිය පෙර කාලේ දැන් දැන් පෙනීයයි ඒ ධනවත් පවුලෙ බලේ කොතරම් හොඳද යුතුකම් ඉටුකල තාලේ දිගුකල් පවතින්නෙ දෙදෙනා බැඳි ආලේ (ස)

:       0       0

අවිස්ක Thursday, 03 January 2013 03:25 PM

අපිට කොහෙන්ද එහෙම චාන්ස් (ස)

:       0       0

ලංකාසිරි Thursday, 03 January 2013 09:20 PM

මේවා පෙර අත්භවයකදී කළ පිං.. ඉදිරියටත් නිහතමානීව පිං දහම් කිරීමට හේතු වාසනා වේවා.!(නු)

:       0       0

දම්මි Thursday, 03 January 2013 10:04 PM

චීනෙත් රුපියල් තියෙනවාද?(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 03 January 2013 10:09 PM

රුපියල් 5000ක් වියදම් කරන්න බැරි කෙනා කොහොමද පවුලක් නඩත්තු කරන්නේ කියලා හිතලා තමයි මෙහෙම වැඩි කරලා තියෙන්නේ.. මහ බැංකුව කියයි බහු විවාහ අඩු කරන්න මෙහෙම ජනතාවාදී තීන්දුවක් ගත්තා කියලා..!(නු)

:       0       0

ශිරාන් Thursday, 03 January 2013 11:13 PM

මේ වගේ සල්ලි තියෙන අය ලංකාවෙත් ඉන්නවා.. එයාලා විවාහ ගන්නකොට මේ කෝටි 2000 මොනවාද කියලා ජනතාවට හිතෙයි.. (නු)

:       0       0

ප්‍රියන්ත Thursday, 03 January 2013 11:41 PM

5000 නෙමෙයි 10000 කරන්න ඕන. මොකද හොරෙන් දෙන්න තුන්දෙනා බදින එක නවත්තන්න.. අනික විවාහයට අත දිගඇරලා වියදම් කරන්නෙ තමුන්ගේ තත්ත්වය පෙන්නන්න...!(නු)

:       0       0

චමී Thursday, 03 January 2013 11:59 AM

මෙහෙත් විවාහ ලියාපදිංචි ගාස්තුව 400% වැඩිකරලද දන්නෙ නෑ. (ස)

:       0       0

සුදේශ් Thursday, 03 January 2013 12:10 PM

පොඩි කාලෙම කෙල්ල එක්ක යාලු වුණ නිසා කොල්ලා ගොඩ ගියා (ස)

:       0       0

නිත්‍යා Thursday, 03 January 2013 12:12 PM

සල්ලි කඳක්නේ විවාහා කරලා දීලා තියෙන්නේ.(ස)

:       0       0

අචිනි Thursday, 03 January 2013 12:10 PM

අපේ අයත් පොඩ්ඩක් ඉවසලා ඉන්න..‍හොඳ හොඳ දේ තව ඉදිරියට බලාගන්න පුළුවන් (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 03 January 2013 05:32 PM

ඔබ දෙපළට සුභ මංගලම්..!(නු)

:       0       0

අසේල Thursday, 03 January 2013 05:48 PM

ලංකාවෙ දැනට කෙල්ලො කොල්ලෝ කීදෙනෙක් දුක් වෙනවා ඇතිද විවාහය ලියාපදිංචි කරන්න රුපියල් පන්දාහක් නැතිව..!(නු)

:       0       0

මුතු Thursday, 03 January 2013 01:37 PM

ලංකාවේ මෙහෙම වුනොත් නිවාස අඩස්සියේ තමයි ඉන්න වෙන්නේ , ඇයි ඉතින් හොරුන්ගෙන් බේරෙන්න බෑනේ (ස)

:       0       0

රොෂාන් Thursday, 03 January 2013 07:49 PM

අපට කොයින්ද මේ වගේ මාමණිඩිලා..!(නු)

:       0       0

හේරත් Friday, 04 January 2013 09:32 AM

ඒවා චීනේ අනේ . මෙයාලව විවාහකරගන්න නීතියෙන් බෑ (ස)

:       0       0

රුවන් Tuesday, 15 January 2013 10:22 AM

අන්න බදිනවානම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site