දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදුවුණු පිපිරීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිපිරුමෙන් ගිනිකෙළි ගබඩාව මුළුමනින්ම විනාශ විය.
තුවාල ලබා රෝහල්ගත කළ ගණන 115 ක් යැයි පැවැසෙයි. තුවාල ලැබූ කීප දෙනකුගේ තත්ත්වය ද බරපතල යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගොඩනැගිල්ලේ නඩත්තු කටයුත්තක් සිදුවෙද්දී, වෙඩි බෙහෙත්වලට ගිනි ඇවිලීමෙන් පිපිරීම සිදුවී ඇතැයි බලධාරීහු පවසති. මියගිය 9 දෙනා අතර කුඩා දරුවන් කිහිප දෙනකු සිටින බව ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක්