
දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සහ ඔහුගේ ‘අප්‍රිකානු ජාතික කොංග්‍රස්’ පක්ෂය පිහිටුවූ නව රජයේ අමත්‍යාංශ තිස් දෙකෙන් 12 ක් විපක්ෂයට දීමට සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති සිරිල් රැම්පෝසා සහ ඔහුගේ ‘අප්‍රිකානු ජාතික කොංග්‍රස්’ පක්ෂයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් බහුතරයක් හිමි වූයේ නැත. ඒ අනුව, විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වා එකඟතාවක් ඇති කර ගනිමින් සභාග රජයක් පිහිටුවීමට රැම්පෝසාට සිදුවිය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු අප්‍රිකා නව රජයේ විපක්ෂයට අමාත්‍ය ධුර 12 ක්