දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය යළිත් වරක් සිරිල් රැම්පෝසාට හිමි වී ඇත.
පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවිණි.
රැම්පෝසාගේ ජාතික කොංග්‍රස් පක්ෂය සහ මධ්‍ය-දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ කුඩා පක්ෂ කීපයක් හවුල් කර ගනිමින් හවුල් රජයක් පිහිටුවීමට තීරණය කර තිබේ.
එම රජයේ ජනාධිපති ධුරය රැම්පෝසාට හිමි වෙයි.
2018 වසරේ බල අරගලයකින් පසු ජනාධිපති ජේකොබ් සූමා වෙනුවට සිරිල් රාමපෝසා බලයට පත් වූ අතර, ජාතික කොංග්‍රස් පක්ෂය සෑම විටම සියයට 50 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණි.
පසුගිය මැයි මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී, සියයට 40 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තු බහුතරය අහිමිවූ රාමපෝසා ජාතික කොංග්‍රසය, බලය පිළිබඳව අර්බුදයකට මුහුණ දී සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු අප්‍රිකාව යළි රැම්පෝසාට