IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් 13 ක් මරුට

දකුණු අප්‍රිකාවේ ‌‌වෙරළබඩ පළාතක් වන කවාසුළු - නටාල්හි පෙන්තකොස්ත ‌දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් 13දෙනකු මියගොස් 29 දෙනකු තුවාල ලබා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දේවමෙහෙයක් පැවැත්වෙමින් තිබී ඇති අතර එයට සහභාගි වෙමින් සිටි පිරිසක් මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. 

(බීබීසි ඇසුරිනි - 085)



අදහස් (2)

දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් 13 ක් මරුට

sachith Friday, 19 April 2019 03:09 PM

ගණන් ගන්න එපා. සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තටලුනේ. පුදුම කැමැත්තක් තමා ඒක.

:       19       223

SAM Saturday, 20 April 2019 09:10 AM

වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටීම කියන්නේ මේකටයි. ඔවුන් අදහන ආගම අනුව ඔවුන් සුගතියට පත්වේවා...!

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site