දකුණු අප්‍රිකා හමුදාපති ප්‍රමුඛ එරට ජාතික ආරක්ෂක බලඇණියේ හමුදා ප්‍රධානීන් කණ්ඩායමක් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණි බව රුසියානු රජය පවසයි.
රුසියාව සමඟ හමුදා සහයෝගීතාව තරකර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව දකුණු අප්‍රිකානු හමුදාපති ලුතිනන් ජනරාල් ලොරන්ස් ම්බාතා මාධ්‍ය හමුවේ පවසා ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණු අප්‍රිකානු හමුදාපති රුසියාවේ මොස්කව් නුවරට