ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක් ජර්මනියේ විස්බාඩන් නගරයේ ඇත.
තේපැන්හලට ගොඩවන අයෙකුට කෝපි,බිස්කට් ආදී තමන්ට කැමති ඕනෑම දෙයක් ලබා ගත හැකිය.ඒවාට මුදල් අයනොකෙරේ. නමුත් ලබාගත් ආහාර භුක්ති විදීමට පුටුවක වාඩි වන වේලාවේ සිට පිටව යන වේලාව දක්වා වන කාලයට මුදල් අය කැරේ.
අවශ්‍ය නම් පිටතින් ආහාර රැගෙන ඒමටද අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දී ඇත.ආහාර ගැනීමෙන් නොනැවතී ස්ක්‍රැබල් වැනි ක්‍රීඩාවන්හි යෙදීමට,අන්තර්ජාලයේ සැරීමට හැකිය.පිටව යන විට රැදී සිටි වේලාව අනුව මුදල් ගෙවිය යුතුය.
අලූතෙන් ආරම්භ කළ තම තේපැන්හලට පාරිභෝගිකයන ‘‘අද්දවා‘‘ ගැනීමේ අරමුණින් මේ ක්‍රමය හදුන්වාදීමට තමන් කටයුතු කළ බව හිමිකාරිනී ඩාරියා කියයි.මුලදී කිසිවෙකුටත් මෙය නොතේරුණු බවත් දැන් දැන් තේපැන්හලට වැඩි වැඩියෙන් පුද්ගලයින් පැමිණෙන බවත් ඇය පවසයි.
2025 නොවැම්බර් මස 04
800
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2451
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තේ නිකන් සල්ලි පුටුවට