ඇමරිකා ජනපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂක ධූරය බලාපොරොත්තුවෙන් තරග කළ ජෝන් කේසික් සටනින් ඉවත්ව ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉන්දියානා ප්‍රාන්තයේ ජනපතිවරණ අපේක්ෂයා තෝරාගැනීමේ ඡන්දයෙන් පරාජය වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇතැයි කියති. කේසික් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.
රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපේක්ෂකත්වය ලබාගැනීමේ වැඩි අවස්ථාවක් උදාවී ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා පවසයි.
මීඨ පෙරද ජනපතිවරණ අපේක්ෂක සටනට එක්ව සිටි ටෙඩ් කෘෘස්ද ඉල්ලා අස්විය. ප්‍රතිවාදී පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් එම පක්ෂයේ ජනපතිධූර අපේක්ෂකත්වයේ ඉහළින්ම සිටින්නීය.
ඇමරිකා ජනාධිපතිවරණ සටන ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් අතර උණුසුම් තරගයක් වනු ඇතැයි එරට මාධ්‍ය දැනටමත් විශ්වාසය පළකර සිටී.
2025 නොවැම්බර් මස 04
582
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තවත් රිපබ්ලිකන් අපේක්ෂකයෙක් බලාපොරොත්තු අත්හරී
හුසේන් මොහමඩ් Friday, 06 May 2016 08:02 AM
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවොත්, අද ඇමෙරිකාව ඊශ්‍රාලය සමඟ තිරයට පිටුපස ගෙනයන අසාධාරණ සහ කුරිරු ක්‍රියාකාරකම් එළිපිටම සිදුවේවි. (නි)