IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තුවක්කුව මඟුල අවමඟුල කරයි

විවාහ මංගල්‍යයකදී ගිනි අවියකුත් රැගෙන නැටුමට පැමිණි පවුලේ මිත්‍රයෙකු අතින් වැරදීමකින් අවිය ක්‍රියාත්මක වීමෙන් යේමනයේ විවාහ උත්සවය අවමංගල්‍යයක් බවට පත්වූ පුවතක් යේමනයෙන් වාර්තා විය.

විවාහ උත්සවය අවසානයේ පැමිණ සිටි පිරිස සංගීතයට අනුව නටමින් සිටින විට එතැනට ගිනි අවියකුත් රැගෙන පැමිණන පුද්ගලයෙකු ඔවුන් සමග නැටුමට එක්වන අයුරු අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ පටයක දැක්වේ.

  ඔහු අතින් එක්වනම ගිනි අවිය කි්‍රයාත්මක වී ඔහුත් සමග නටමින් සිටි පිරිසේ දෙතුන් දෙනෙකුටම වෙඩි පහර වදිනුද මෙම වීඩියෝ පටයේ පටිගතවී තිබේ.

වෙඩි වැදී පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි සදහන් වේ. එසේ වුවත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේද යන්න ගැන වාර්තාවක් මෙතෙක් ලැබී නොමැත.



අදහස් (0)

තුවක්කුව මඟුල අවමඟුල කරයි

අසේල Tuesday, 26 November 2013 01:41 PM

සුලෝචනට වැරදිලා වගෙයි (නි)

:       0       0

ලාල් Tuesday, 26 November 2013 09:35 PM

දේව කැමැත්ත (ස)

:       0       0

මධූ Tuesday, 26 November 2013 02:06 PM

මේ අය ඕනෑ දෙයක් කර ගත්තාවේ. අපි අපේ පාඩුවේ ඉදිමු (නි)

:       0       0

කළණි Tuesday, 26 November 2013 09:02 AM

පුදුම වැඩ නේද මේවා? (නි)

:       0       0

පෙනුක Monday, 25 November 2013 09:14 PM

මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)

:       0       0

රූපවති Monday, 25 November 2013 09:30 PM

වීඩියෝ පටිය ෆිල්ම් එකකටත් වඩා අර්ථවත් විදියට තියෙන්නේ ..හරිම ලස්සනයි ..? (අ)

:       0       0

සුලෝචන Monday, 25 November 2013 09:32 PM

මේ ආයුද යුගය තුරන් කල යුතුය යුද්දයක් නැති රටේ සාමාන්‍ය මිනිසුන්ට මොකටද ආයුද .....අ

:       0       0

දුමින්ද Monday, 25 November 2013 09:51 PM

ලෝකයේ හැමතැනම අපේ දේශපාලුවන්ගේ හැසිරීම් රටාව අනුගමනය කරන අය ඉන්නවා වාගේ (නි).

:       0       0

වන්නි තිලක් Tuesday, 26 November 2013 10:31 AM

අරාබි රටවල මංගල සාදයකදී තුවක්කු පිස්තෝල වලින් අහසට වෙඩි තියන්නේ අපි රතිඥ්ඥ දල්වනවා වගේ. ඒක බෙහෙවින් සාමාන්‍ය දෙයක්. මෙවැනි අවස්ථා වල අනතුරු සිදුවූ අවස්ථාත් එමටයි. (නි)

:       0       0

කුමාරි Monday, 25 November 2013 04:12 PM

දැන් ලෝකයටම මිනීමරන එක විනෝදාංශයක් වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site