IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් පාකිස්තාන කම්කරුවන් 9ක් මරුට

(ඒ.එෆ්.පී* නිරිතදිග පාකිස්තානයේ බලූචිස්තාන් පළාතේදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ඊයේ(13) සිදු කළ වෙඩිතැබීමකින් මාර්ගයක වැඩ කරමින් සිිටි කම්කරුවන් නමදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර සිවු දෙනෙක් තුවාල ලැබූහ. වෙඩිතැබීම සිදු කරන ලද්දේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් සිවුදෙනකු විසිනි. ක්වෙටා නගරයට සැතපුම් 25ක් දුරින් පිහිටි මාර්ගයක වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට වෙඩිතැබීමෙන් අනතුරුව එම පිරිස පළාගොස් ඇති බව වාර්තා වේ. මේ වන තෙක් ප‍්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් බාරගෙන නොමැති බව ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඇෆ්ගන්/ඉරාන දේශසීමාවේ පිහිටි මෙම ප‍්‍රදේශය තෙල් සම්පතින් අනූන පළාතක පිහිටා තිබේ. එසේ වූවද තලෙයිබාන් සහ ගෝත‍්‍රික සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරතුරු වාර්තා වන ප‍්‍රදේශයක් ලෙස ද මෙය ප‍්‍රකටය.



අදහස් (0)

තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් පාකිස්තාන කම්කරුවන් 9ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site