ලෝකයේ තෙල් මිල තවදුරටත් පහළ යනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (අයිඊඒ) පැවසු බව බීබීසි පුවත් සේවය වාර්තා කරයි. බොරතෙල් විශාල වශයෙන් වෙළඳ පොළට පැමිණීම ඊට හේතුවී ඇත. පසුගිය මාස කීපයේ දී තෙල් මිල ස්ථාවර වීම සමගම සහ එහි මිල ඉහළ යමින් තිබිය දී මෙලෙස තෙල් මිල අඩුවීමට පටන් ගැණිනි.
අයිඊඒ පැවසුවේ මෙම මිල පහළ යාම 2016 දක්වාම පැවතිය හැකි බවයි. තෙල් මිල මෙලෙස පහළ යාම පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී ආරම්භ වි තිබේ. බොරතෙල් බැරලයක මිල පසුගිය වසරේ ඩොලර් 115 වූ අතර පසුගිය ජනවාරි මාසය වන විට ඩොලර් 45 දක්වා පහළ ගොස් තිබිණි.
බොරතෙල් බැරලයක වර්තමාන මිල ඩොලර් 59 කි. තෙල් මිල පහළ යාමත් සමගම තෙල් සමාගම් වල තෙල් සම්පත් ගවේෂණය සඳහා ආයෝජනය කිරිමද අඩුකර ඇත.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙල් මිල තවත් බහී