මෙක්සිකෝවේ හිඩල්ගෝ ප්‍රාන්තයේ තෙල් නළයක් පිපිරීමෙන් 21දෙනකු පමණ මියගොස් 71කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තෙල් සොරකම් කරන පුද්ගලයින් විසින් නළය පුපුරුවන්නට ඇතැයි සැකකරන බව බලධාරීහු පවසති.
නළය පිපිරීමත් සමග ගිනිගෙන ඇති අතර තෙල් එකතු කිරීමට පැමිණි පිරිස අනතුරට ලක්වී ඇත. බොහෝදෙනා පිළිස්සුම් තුවාල ලබා ඇති බව ද මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බවද සඳහන් වේ.
මෙලෙස තෙල් සොරකම් කිරීම මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවල බහුලව සිදුවන බවත් ඔවුන් මැඩපැවැත්වීම දුෂ්කර බවත් පොලිසිය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙල් නළයක් පිපිරීමෙන් 21දෙනකු මරුට