IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තෙල් නලය කැලිෆෝනියා වෙරළ වනසයි

බොරතෙල් නලයක් පුපුරා තෙල් ගැලුම් 21,000ක් පමණ මුහුදට එකතුවී කැලිෆෝනියා වෙරළ අසළ කළු පැහැති තෙල් පැල්ලමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැතපුම් කිහිපයක් දිගට පැතිරී ඇති තෙල් පැල්ලම හේතුවේන දැඩි පාරිසරික ගැටළු ඇතිවේයැයි වෙරළ සංරක්ෂණ බලධාරීන් පවසයි.

අඟල් 24ක විශ්කම්භයක් සහිත නලය ශාන්ත බාබරා වෙරළතීරයේ සවිකැර තිබිණි. කෙසේ වෙතත් තෙල් කාන්දුව දැනගත් විගස නලයෙන් තෙල් යැවීම නතර කළ ද ඒ වනවිටත් තෙල් ගැලුම් 21,000ක් පමණ මුහුදට එක්ව තිබිණි. තෙල් නලය අයත් සමාගම පරිසර හානිය අවම කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

 



අදහස් (0)

තෙල් නලය කැලිෆෝනියා වෙරළ වනසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site