තාලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර ඊයේ (23) එරට හේරත් ප‍්‍රාන්තයේ සිදුවූ දරුණු අවි ගැටුමකින් ආරක්ෂක අංශ නිලධාරීහු 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගැටුම හටගත්තේ සටන්කාමීන්, ආරක්ෂක අංශ මුරපොළකට පහර දීමට උත්සහ ගත් අවස්ථාවේදීය. හමුදා සෙබළුන්ට අමතරව මියගිය පිරිස අතර ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ද සිටිති. ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් සටන්කාමීන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද වාර්තා වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තලේබාන් ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීහු 11 මියයති