
ඇෆ්ගන් තලේබාන් රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරයකින්, අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම අයි.එස්. ත්‍රස්තයන් මියගොස් ඇත්තේ තලේබාන් රජයේ හමුදා උතුරුදිග බල්ක් පළාතේ සිදු කළ වැටලීමකදී යැයි ද පැවැසෙයි.
ඇමෙරිකා හමුදා පිට වී යෑමත්, තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමත් සමඟ අයි.එස්. ත්‍රස්තවාදීන් තලේබාන් රජයට තර්ජනයක් වී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
266
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2109
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් ප්‍රහාරයෙන් අයි.එස්. ත්‍රස්තයෝ මරුට