ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තු පිවිසුම අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් 30 දෙනකු මියගොස් 80 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. පිවිසුම ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හා කාර් බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇතැයි බලධාරීහු පැවසූහ.
එරට ආණ්ඩුකාර නිල නිවාස සංකීර්ණයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 11 දෙනෙකු මිය ගොස් ඉන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ඇතුළු 14 දෙනෙක් තුවාල ලැබූහ.
පාර්ලිමේන්තුව අසල ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව තලේබාන් ත්‍රස්තවාදී සංවිධානය ප්‍රකාශ කළේය. බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කළ බව තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍යයට පැවසීය.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයින් සංකීර්ණයෙන් පිටත් වන වේලාවේ දී බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.
(පාර්ලිමේන්තුව අසල තිබු බස් රථයකට හානි සිදුව ඇති අකාරය) (ඡායාරූපය-සීඑන්එන්)
(පාර්ලිමේන්තුව අසල ආරක්ෂාව දැඩි කර තිබේ) (ඡායාරූපය-ඊපීඒ)
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 41ක් මරුට