
ප්‍රචණ්ඩ ක්‍රියා කරමින්, ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත තිස් හතරෙන් 18 ක් මුළුමනින්ම සිය ග්‍රහණයට නතුකරගෙන සිටින තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රතිප්‍රහාර ආරම්භ කරන බවටත්, ඇෆ්ගන් සිවිල් වැසියන් ආරක්ෂා කර ගන්නා බවටත් ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ප්‍රතිඥා දුන්නේය.
ඇෆ්ගන් ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිඥා දුන්නේ, ජාතිය අමතමිනි. තලේබාන් ත්‍රස්තවාදීන්ගෙන් ඇෆ්ගන් වැසියන් ආරක්ෂා කරන බවත්, ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලා යමින් සිටින වැසියන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවත් ඇෆ්ගන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් ත්‍රස්තයන්ට එරෙහිව සටන් වදිනවා