ඇෆ්ගන් තලේබාන් රජයේ, විදේශ සබඳතා අමාත්‍ය මෞලවි අමීර් ඛාන් මුටාකීට, පාකිස්තානය බලා යෑමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරය හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෞලවි අමීර් ඛාන් මුටාකී පාකිස්තානයට යන්නේ, පාකිස්තානයට පැමිණෙන චීන රජයේ නියෝජිත කණ්ඩායමක් හමුවීමේ අරමුණින්ය. ඊට අමතරව පාකිස්තාන රජයේ නියෝජිතයන් සමග ද මෞලවි අමීර් ඛාන් මුටාකී සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටී.
චීන විදේශ ඇමැතිවරයා සහ පාකිස්තාන විදේශ ඇමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට මෞලවි අමීර් ඛාන් මුටාකී බලාපොරොත්තු වන බව තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තලේබාන් ඇමැතිට ආරක්ෂක මණ්ඩලයේ අවසර