ඇෆ්ගනිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ තලේබාන් ආගමික නායක ෂෙයික් රහිමුල්ලා හක්කානී ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
රහිමුල්ලා හක්කානී, බෝම්බ ප්‍රහාරයට ලක්වූයේ කාබුල් අගනුවර සුසාන භූමියකදී යැයි ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ෂෙයික් රහිමුල්ලා හක්කානී, ඇෆ්ගන් වැසියන්ගේ පමණක් නොව, තලේබාන් සංවිධානයේ ද ගෞරවයට පාත්‍ර වුණු ආගමික නායකයෙක් විය.
රහිමුල්ලා හක්කානී ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්.අයි.එල්. ත්‍රස්තවාදීන් යැයි තලේබාන් රජය චෝදනා කරයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තලේබාන් ආගමික නායකයා මරා දැමේ