
ඇෆ්ගනිත්තානයේ හේරත් පළාතේ තලේබාන් අන්තවාදීන් සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
තලේබාන් අන්තවාදීන් ඇත්‍්ගනිස්තානයේ බලය අල්ලා ගනිමින් නව රජයක් පිහිටුවා ඔවුන්ට ආවේණික ෂරියා නිතිය ක්‍රියාත්මක කළේ 2021 වසරේදීය. සංගිත භාණ්ඩ ගිනි තබා විනාශ කළේ ෂරියා නීතියට අනුවය.
ගිටාරයක්, තබ්ලාවක් ආදී සංගීත භාන්ඩ රැසක්, විනාශ කරන සංගීත භාණ්ඩ අතරේ ඇත. ඒවා ඩොලර් දහස් ගණනක් වටිනා සංගීත භාණ්ඩ යැයි ද පැවැසෙයි.
තලේබාන් සාමාජිකයන්, දැවැන්ත ගිනි මැලයක් දල්වා, විනාශ කළ සංගීත භාණ්ඩ එයට විසි කරන අයුරු ද වීඩියෝ දසුන්වලින් දකින්න ලැබේ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් අන්තවාදීහු සංගීත භාණ්ඩ ගිනි තබති