IMG-LOGO

තලේබාන්වරුන් බටහිර හිතවාදීන් දඩයම අරඹයි

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත් තලේබාන් සටන්කාමීන්, ඇමෙරිකා සහ නේටෝ හිතවාදී ඇෆ්ගන් සිවිල් වැසියන් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තලේබාන්වරුන් ගෙයින් ගෙට යමින්, බටහිර හිතවාදී ඇෆ්ගන් වැසියන් සෙවීම මේ වනවිට ආරම්භ වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.

ඇෆ්ගන් වැසියන්ට එල්ල වන තලේබාන් තර්ජන සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ලබා දුන් තොරතුරු ඇතුළත් කරමින් මෙම වාර්තාව සකසා එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දී ඇත්තේ ගෝලීය දත්ත විශ්ලේෂණය පිළිබඳ නෝර්වීජියානු මාධ්‍ය ඒකකයයි.

(රොයිටර්)



අදහස් (0)

තලේබාන්වරුන් බටහිර හිතවාදීන් දඩයම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 397 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site