IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තරු හෝටලෙන් තරු රස්සාවක්

ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර තරු පහේ   ‘ෆින්‘ හෝටලය මේ දිනවල ‘කාමර පරීක්ෂක‘ තනතුරක් සදහා අයදුම්පත් කැදවයි.

දින 35 ක් පුරා හෝටලයේ රැදෙමින් එහි කාමර වල තත්ත්වය  පරීක්ෂා කර බලා හෝටලය ගැන බ්ලොග් පිටුවක් ලිවීම   කාමර පරීක්ෂකට  පැවරෙන රාජකාරියයි. ආහාර පාන

සියල්ල හෝටලයෙන්ම සැපැයේ.නවාතැන් තරුපහේ කාමර වලය.

පරීක්ෂක තනතුර සදහා ඉංගී්‍රසි හා ෆින්ලන්ත භාෂා මනා ලෙස හැසිරවීමට හැකිවීම අනිවාර්ය සුදුසුකමක් බව හෝටල් බලධාරීන් කියයි.අයදුම්පත් අප්‍රේල් මස අවසානය වන තුරුම භාර ගැනෙන අතර මේ වන විටත් අයදුම්පත් 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි සදහන්ය.

කාමර වල මෑතභාගයේ සිදුකළ නවීකරණයන් පිළිබඳව අදහසක් ගැනීමට මෙසේ ‘කාමර පරීක්ෂක‘ තනතුරක් ඇති කළ බව හෝටල් බලධාරීන් පවසයි.



අදහස් (0)

තරු හෝටලෙන් තරු රස්සාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site