රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් තමන් සතු තිරිඟු ටොන් ලක්ෂ තුනක් විනාශ වී ඇතැයි යුක්රේනය චෝදනා නගයි. මෙසේ චෝදනා නගා ඇත්තේ යුක්රේනයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍ය ටරාස් යොටොස්කීය.
යුක්රේනය අපනයනය සඳහා ඔවුන්ගේ තිරිඟු අස්වැන්න ගබඩා කරන්නේ කළු මුහුද අශ්‍රිතව පිහිටි මිකොලායිව් වරාය නගරයේ ගබඩා අංඝනයේය. තිරිඟුවලට අමතරව තවත් ධාන්‍ය වර්ග රැසකන් මෙහි ගබඩා කර තිබූ බවත්, රුසියන් ප්‍රහාර හේතුවෙන් ඒවා විනාශ වී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
තිරිඟු ටොන් ලක්ෂ 3 ක් රුසියන් ප්‍රහාරවලින් විනාශයි