දකුණු අප්‍රිකාවේ පයින්ටවුන් නගරයේ මාර්ග සංඥා නොතකමින් ධාවනය කළ ට්‍රක් රථයක ගැටුණු 22 දෙදෙනෙක් අනතුර සිදුවූ ස්ථානයේදීම මරුමුවට පත් වූහ.
තුවාලකරුවෝ රැසක්ද රෝහල් ගත කරනු ලැබ සිටිති.
මෙය දකුණු අප්‍රිකාවේ සිදුවූ දරුණුතම රිය අනතුරක් ලෙස සැළැකේ.
ට්‍රක් රථය වාහන කිහිපයක් පොඩි පට්ටම් කරගෙන ධාවනය වී තිබීම නිසා මෙසේ ඔවුන් මියගොස් ඇත.මෝටර් රථ හා වෑන් ඇතුළු රථවාහන 4 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි වාර්තා වේ.
අනතුරට හේතුව ලෙස හෙළිවී ඇත්තේ ට්‍රක් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීමයි. ට්‍රක් රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවේ පසුවේ.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තිරිංග නැති රිය 22ක් මරයි
උපාලි Sunday, 08 September 2013 01:00 PM
තිරිංග ප්‍රශ්නයක් නම් මොනවා කරන්නද? මං හිතුවේ එහෙත් ප්‍රාදේශීය සභා තියෙනවා කියලා. (නදී)
දන්න්ජය Monday, 09 September 2013 12:05 PM
ශාහ්හ්හ්, ගාමිනිත් අප්‍රිකාවේ ගිහින් තියනව වගේ අප්පේ (දී)
ගාමිණී Sunday, 08 September 2013 10:27 PM
මේ අප්‍රිකාවේ ඉන්න රියදුරන්ගේ කිසිම විනයක් නැ. කොයි වෙලෙත් තදියම මමත් දවසක් අනුනාමයෙන් බේරුනේ . අපරාදේ අහිංසක මිනිස්සු.(නදී)
චමත් Monday, 09 September 2013 07:26 AM
මේක ට්‍රක් එකක් වෙන්න බැහැ. කෝච්චියක් වෙන්න ඕනෑ. (නි)